Community Served by the Social Services Division of the Kolonna Divisional Secretariat

Assistance and related qualifications provided by the social service division

Services Provided by the Children's and Women's Affairs Division

Functions Performed by the Women's Development Officer

Functions Performed by the Early Childhood Development Officer

Service Provide by the Skills Development Officer of Divisional Secretariat-Kolonna

Services rendered by the Buddhist Affairs Division of Divisional Secretariat-Kolonna

Taking action regarding all Dhamma Schools and Temples in the Division

ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක මගින් ඉටු වන සේවාවන්

තරුණ සේවා නිළධාරී විසින් කරනු ලබන කාර්යභාර්ය

  • යෞවන සමාජ පිහිටුවීම සහ ප්‍රතිසංවිධානය කිරීම
  • යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය පිහිටුවීම
  • අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරඟ පැවැත්වීම සහ ඉන් ජයග්‍රහන ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා තරඟ සඳහා යොමුකිරීම
  • යෞවන සමාජ තුල සිටින තරුණ තරුණියන් වෘත්තීය පාඨමාලා සඳහා යොමුකිරීම සහ වෘත්තීය මාර්ගෝපදේශණ වැඩසටහන් පැවැත්වීම.
  • ග්‍රාමීය මට්ටමින් යෞවන සමාජ හරහා කරනු ලබන වැඩසටහන් අධීක්ෂනය සහ ඒ සඳහා මගපෙන්වීම
  • ව්‍යවසායකත්ව පුහුණුව සහ නිස්කෝ තරුණ සමූපකාරය හරහා ණය ආධාර ලබාදීම
  • තරුණ තරුණියන් හට නායකත්ව හා පෞරුෂ වර්ධනය උදෙසා නායකත්ව කඳවුරු සංවිධානය කිරීම
Scroll To Top