• Time Frame for Approved Activities 2018
    [Excel - 20 KB]
  • අනු අංකය ව්‍යාපෘතිය ග්‍රාමනිලධාරී වසම අනුමත මුදල රු.                  මිලියන
    1 මුගුණතැන්න කරපිංචාව පාරේ ඉහළ කොටස පාර සංවර්ධනය කිරීම කොලොන්න 1
    2 තැන්නහේන බටකැටිය සිට පිටකන්ද මාර්ගය සංවර්ධනය කිරීම පොද්දන 1
    3 දඩයම්කන්ද මාර්ගයේ සිට කන්දෙවත්ත හරහා මොරකැටිය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම මොරවාඩිය 1
    4 එග්බර්ත් තේ කර්මාන්ත ශාලාවෙන් පහළට ඩබ්.ටී. කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම බුලුතොට 0.6
    5 සූරියකන්ද කඩමුදුන බී.එච්. කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම බුලුතොට 0.5
    6 එග්බර්ත්වත්ත ඒ.බී. කොටසේ සිට අංක 06 ට යන මාර්ගය සංවර්ධනය කිරීම බුලුතොට 0.5
    7 පොද්දන නවගම්මාන පාර සංවර්ධනය කිරීම පොද්දන 1
    8 ඉඹුල්හිටිතැන්න පිටකන්ද මාර්ගය සංවර්ධනය කිරීම පොද්දන 1
    9 විජේරිය මාහේන සිට කිවුලට යන මාර්ගය සංවර්ධනය කිරීම විජේරිය 0.5
    10 දඹේගොඩ සිට මොරගොඩ මාර්ගය සංවර්ධනය කිරීම විජේරිය 0.5
    11 වවුල්පන පල්ලෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම කුඹුරුගමුව 1
    12 හල්වින්න කම්මල මාර්ගය සංවර්ධනය කිරීම කුඹුරුගමුව 1
    13 හල්වින්න කැකුණගොඩ පේමරත්න මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම කුඹුරුගමුව 0.5
    14 හල්වින්න ශ්‍රී ජයමහ විහාරස්ථානය සංවර්ධනය කිරීම කුඹුරුගමුව 1
    15 දඹේමඩ මහහේන මාර්ගය සංවර්ධනය කිරීම දඹේමඩ 0.5
    16 දඹේමඩ හෙළඋඩකන්ද මාර්ගය සංවර්ධනය කිරීම දඹේමඩ 0.5
    17 යායගංගොඩ මහවතුගොඩ හරහා ගොඩකුඹුර මාර්ගය සංවර්ධනය කිරීම හේනැග්ගෙගොඩ 0.5
    18 හපුගස්තැන්න මහවතුගොඩ මාර්ගය සංවර්ධනය කිරීම හේනැග්ගෙගොඩ 0.5
    19 හේනැග්ගෙගොඩ මොරයාය මාර්ගය සංවර්ධනය කිරීම හේනැග්ගෙගොඩ 0.5
    20 වෙලේවත්ත වරාවත්ත මාර්ගය සංවර්ධනය කිරීම වෙලේවතුගොඩ 1
    21 දලං හංදිය සිට අළුබොඩවැල්කැටිය මාර්ගය සංවර්ධනය කිරීම වෙලේවතුගොඩ 0.6
    22 නන්දනගම සමූපකාරය අසල මාර්ගය සංවර්ධනය කිරීම නන්දනගම 1
    23 නන්දනගම ගිණිගල්ගොඩ මාර්ගය සංවර්ධනය කිරීම නන්දනගම 0.5
    24 කටුවෙදමැද අතුරු මාර්ගය සංවර්ධනය කිරීම මඩුවන්වෙල 0.5
    25 ගල්අමුණ මාදන මාර්ගය ඉහළ කොටස සංවර්ධනය කිරීම මඩුවන්වෙල 0.5
    26 දියනාවත මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම මඩුවන්වෙල 0.5
    27 කොලොන්න මහජන ක්‍රීඩාංගණය අසලින් ඇති මාර්ගය (සමගි මාවත)  සංවර්ධනය කිරීම කොලොන්න 0.5
    28 කොලොන්න ජාතික පාසල පිටුපස මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම කොලොන්න 0.5
    29 කොලොන්න ඇදිමිටිකන්ද මාර්ගයේ පහළ කොටස සංවර්ධනය කිරීම කොලොන්න 0.5
    30 කරගහයාය විද්‍යාලය අසලින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම අඹගහයාය 1
    31 මහයාය විදුලි ට්‍රාන්ස්ෆෝමරය අසලින් ඇති මාර්ගය සංවර්ධනය කිරීම අඹගහයාය 0.5
    32 කෑල්ල මහ විද්‍යාලය අසලින් ඇති කන්දඅක්කරයාය මාර්ගයේ මුල්කොටස සංවර්ධනය කිරීම කෑල්ල 1
    33 කෑල්ල පල්ලෙවාඩියරුප්ප මාර්ගය සංවර්ධනය කිරීම කෑල්ල 0.6
    34 ඌරාවල හංදියේ සිට ගොඩවෙල ලොකු මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම හබ්බෙලිආර 0.5
    35 අළුබොඩවැල්කැටිය මාර්ගය සංවර්ධනය කිරීම හබ්බෙලිආර 0.5
    36 මඩේහේන මාර්ගය සංවර්ධනය කිරීම හබ්බෙලිආර 0.5
    37  ඇරෑපෝරුව උඩවලකඩ මාර්ගය සංවර්ධනය කිරීම  ඇරෑපෝරුව 0.5
    38 පල්ලෙගම්මැද්ද හරහා දහයියාගල මාර්ගය සංවර්ධනය කිරීම කොලොන්න 1
    39 වරාතැන්න මාර්ගය සංවර්ධනය කිරීම  ඇරෑපෝරුව 0.5
    40 දාපනේ බටහේන්කන්ද තැන්නහේන මාර්ගය සංවර්ධනය කිරීම දාපනේ 1
    41 දාපනේ කලුඇල සහ පාතවිටවත්ත මාර්ගය සංවර්ධනය කිරීම දාපනේ 0.5
    42 කෑල්ල ශ්‍රී සුදර්ශනාරාමය ඉදිරිපිටින් ඇති පේරකැටිය මාර්ගය සංවර්ධනය කිරීම පුපුලකැටිය 1
    43 පුපුලකැටිය ලයනල් ධර්මසේන මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම පුපුලකැටිය 0.5
    44 වලකඩ රිටිගහහේන මාර්ගය සංවර්ධනය කිරීම වලකඩ 0.5
    45 වලකඩ යට පාර (කිරිමහතාගේ නිවස පාර) සංවර්ධනය කිරීම වලකඩ 0.6
    46 කෝප්පකන්ද කබරගල මාර්ගය සංවර්ධනය කිරීම  කෝප්පකන්ද 0.5
    47 කෝප්පකන්ද පිංහේන සමගිපුර මාර්ගයේ ධර්මපාල මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම  කෝප්පකන්ද 1
    48 බොරලුවගේඅයින තිප්පලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම බොරලුවගේඅයින 1
    49 හේයස්වත්ත පහළ කොටස මහ කෝවිල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම බොරලුවගේඅයින 0.5
    50 උල්ලිඳුවාව තල්ගස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම උල්ලිඳුවාව 1
    51 උල්ලිඳුවාව පොල්ගස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම උල්ලිඳුවාව 0.5
    52 පනිල්කන්ද අංක 07 කොටස මාර්ගය සංවර්ධනය කිරීම උල්ලිඳුවාව 0.5
    53 ඕමල්පේ මැදවතුගොඩ වීරමලකන්ද මාර්ගය සංවර්ධනය කිරීම ඕමල්පේ 1
    54 මැදවතුගොඩ පහළ මාර්ගය සංවර්ධනය කිරීම ඕමල්පේ 0.6
    55 මොරවාඩිය ගමමැද මාර්ගය සංවර්ධනය කිරීම මොරවාඩිය 1
    56 මොරවාඩිය කන්දෙවත්ත මාර්ගය සංවර්ධනය කිරීම මොරවාඩිය 0.6
    57 දොරපනේ කොස්ගහහේන මාර්ගය සංවර්ධනය කිරීම දොරපනේ 0.7
    58 දොරපනේ මාරගහහේන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම දොරපනේ 1
    59 කැම්පනේ බොරළුව ලිඳගාව මාර්ගය සංවර්ධනය කිරීම කැම්පනේ 0.5
    60 පුස්වැල්පිටිය පංසල අසල සිට කැම්පනේ ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම කැම්පනේ 1
    61 රංහොටිකන්ද හිමේවත්ත කම්බිඅඩිය මාර්ගය සංවර්ධනය කිරීම රංහොටිකන්ද 0.5
    62 තලගහවත්ත පහළවත්ත මාර්ගය (වැලි කුඹුර අතුරු මාර්ගය ) සංවර්ධනය කිරීම රංහොටිකන්ද 1
    63 යක්මඩිත්ත ප්‍රජාශාලාව අසල මැද දූව මාර්ගය සංවර්ධනය කිරීම යක්මඩිත්ත 1
    64  ආරච්චිකුඹුර මගහේන මාර්ගය සංවර්ධනය කිරීම යක්මඩිත්ත 0.5
    65 මානගොඩ වෙලේවත්ත මාර්ගය සංවර්ධනය කිරීම හෙළඋඩකන්ද 1
    66 හෙළඋඩකන්ද හේනැග්ගෙගොඩ මාර්ගය සංවර්ධනය කිරීම හෙළඋඩකන්ද 1
    67 ඉත්තකන්ද උඩවත්ත මාර්ගය සංවර්ධනය කිරීම ඉත්තකන්ද 0.5
    68 ඉත්තකන්ද විජේරිය බලාගාර මාර්ගය සංවර්ධනය කිරීම ඉත්තකන්ද 0.5
    69 ඉත්තකන්ද අමුණුවල හරහා උඩවත්ත මාර්ගය සංවර්ධනය කිරීම ඉත්තකන්ද 0.5
    70 නෑදොල කඩිගල්ල පංසල මාර්ගය සංවර්ධනය කිරීම බුත්කන්ද 0.5
    71 බුත්කන්ද මිරිස්වැල්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම බුත්කන්ද 0.5
    72 නෑදොල වරාතැන්න තිබ්බටුහේන මාර්ගය සංවර්ධනය කිරීම බුත්කන්ද 0.5
    73 මඩුවන්වෙල ශ්‍රී සාරානන්ද විද්‍යාලයේ වැසිකිළි පහසුකම් සඳහා  මඩුවන්වෙල 0.1
    74 බුලුතොට මාර්ගයේ පැති බැම්ම ඉදිකර මාර්ගය සකස් කිරීම බුලුතොට 0.3
    75 හිමේවත්ත සිට පාලම් කෝට්ට දක්වා මාර්ගය අලුතින් කැපීම රංහොටිකන්ද 1
    76 ගොඩවෙල නුංගහයාය හරහා වලකඩ මාර්ගය සංනර්ධනය කිරීම කැම්පනේ 1
    77 හැඩිවෙලේ දොළ හරහා බෝක්කුව සකස් කිරීම බුලුතොට 0.5
    78 උමගතැන්න  සිට මොරවාඩිය පන්සල දක්වා මාර්ගය අලුතින් කැපීම දොරපනේ 0.5
    79 කන්දක්කරයාය සිට හේනගොඩකන්ද මාර්ගය අලුතින් කැපීම බොරලුවගේඅයින 1
Scroll To Top